2024 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත හෙවත් අයවැය වාර්තාව අද (13) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ.
ඒ අනුව මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අයවැය කථාව ආරම්භ කළේය.
එහිදි , පොලිස් සේවයට ගමන් දීමනාව වෙනුවට පොලිස් නිලධාරීන්ට සුදුසු ආහාර හා නවාතැන් දීමනාවක් ලබා දෙන බව ජනපතිවරයා පැවසීය.

