2024 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත හෙවත් අයවැය වාර්තාව අද (13) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ.
ඒ අනුව මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අයවැය කථාව ආරම්භ කළේය.
එහිදි , ආබාධ හා වකුගඩු රෝගීන් සඳහා වන දීමනාව රුපියල් පන්දාහේ සිට 7500 දක්වා ඉහළ දමන බව ජනපතිවරයා සඳහන් කළේය.
එමෙන්ම වැඩිහිටි දීමනාවද රුපියල් 3000 දක්වා ඉහළ දමන බව ප්‍රකාශ කළේය.

