Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අර්බුදයට ලක්ව ඇති ක්‍රිකට් ක්‍රීඩාව නංවන්න අයවැයෙන් මුදල්

3 years ago

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව මේ වන විට අර්බුදයකට මුහුණ දී ඇති බව ජනපති රනිල් වික්‍රමසිංහ පවසයි.

පාසල් සහ පළාත් ක්‍රිකට් ක්‍රීඩාව ගොඩනැගීම සඳහා සඳහා මිලියන 1500ක් වෙන් කරන බව ජනාධිපතිවරයා පවසනවා.

එම මුදල් වෙන් කිරීමේදී අවම පහසුකම් ඇති පළාත් හා පාසල් සඳහා ප්‍රමුඛතාවය ලබාදෙන එතුමා වැඩිදුරටත් පැවසීය.