Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සියලුම පාසල් සිසුන්ට හිමිවන රක්ෂණය

3 years ago

2015 වසරේ යහපාලන රජය මඟින් පාසල් සිසුන් සඳහා හඳුන්වා දුන් ‘සුරක්ෂා’ සිසු රක්ෂණය නැවත වරක් ආරම්භ කරන බව ජනාධිපතිවරයා පවසනවා.

එමෙන්ම සැමට ඉංග්‍රීසි අධ්‍යාපනය ලබා දීම සඳහා රුපියල් මිලියන 500ක මුදලක් 2024 අයවැයෙන් වෙන් කර තිබෙනවා.