තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස්ට අමෙරිකන් ප්‍රිමිය ලීග් තරගාවලිය සඳහා ආරාධනයක් ලැබී ඇති බවට තොරතුරු වාර්තා වනවා.
ඒ අනුව ඔහු මෙම ලීගය සඳහා සහභාගී වීමට කැමත්ත පළ කර ඇති බවත් ඉදිරියේදී ගිවිසුම් ගතවීමට නියමිත බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
American Premiere League ඔවුන්ගේ නිල ෆේස්බුක් පිටුව තුළ මේ පිළිබඳව පළ කර තිබූ සටහන පහතින්.


