Local ඉන්දියන් සාගරයේ ප්‍රබල භූ කම්පනයක් 3 years ago ශ්‍රී ලංකාවේ ගාල්ලට දකුණින් වූ ඉන්දීය ගැඹුරු මුහුදේ අද(14) දහවල් 12.30ට පමණ ප්‍රබල භූ කම්පනයක් හට ගෙන තිබෙනවා. රික්ටර් මාපකයේ මැග්නිටියුඩ් 6.1ක් ලෙස මෙය සටහන් වී තිබෙනවා. මෙම භූ කම්පනය මුහුදේ සිට කිලෝ මීටර 10ක ගැඹුරින් සිදු වී ඇති බව ද සඳහන් වෙනවා.
කහ ගෑස් සිලින්ඩරවල නිල් පාට ගා ජාවාරමක් කරගෙන ගිය පිය-පුතු දෙපළක් ඇතුළු 3ක් රිමාන්ඩ්! සිලින්ඩර පරණයි කියලා පේන්න සිලින්ඩරවලට ආප්ප මිශ්රණ හා මිරිස් හොඳිත් හලලා! (වීඩියෝ) 5 hours ago