Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පාසලක තාප්පයක් කඩා වැටී සිසුන් පිරිසක් රෝහල්ගත කරයි

3 years ago

වැල්ලම්පිටිය, වේරගොඩ ප්‍රදේශයේ පාසලක තාප්පයක් කඩා වැටීමෙන් තුවාල ලැබූ පාසල් දරුවන් පස්දෙනෙක් රෝහල් ගතකර තිබේ.