ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගෙන් රුපියල් බිලියන 2.4ක් ඉල්ලමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නඩුවක් ගොනු කර තිබෙනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රතිරූපයට හානිවන ලෙස ක්‍රීඩා ඇමතිවරයා කළ අපහාසාත්මක ප්‍රකාශ වලට එරෙහිව මෙම නඩුව ගොනු කර ඇති බවයි වාර්තා වෙන්නේ.

