Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සිසුවියක් මිය යාමෙන් උරණ වූ පිරිසක් පාසලේ විදුහල්පතිට පහරදීලා

3 years ago

තමන්ට ගම්වැසියන් පිරිසක් පහරදුන් බව තාප්පයක් කඩා වැටී සිසුවියක මිය ගිය වැල්ලම්පිටිය – වේරගොඩ කනිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පතිවරයා පවසනවා.

මේ වන විට ඔහුව ප්‍රතිකාර සඳහා ජාතික අක්ෂි රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙම තාප්පය කඩා වැටීමෙන් එක් සිසුවියක් මිය ගොස් තවත් පිරිසක් තුවාල ලැබුවා.