Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ව්‍යායාම කරද්දී බැලන්සයට බෙල්ල කැපී තරුණයෙකු මිය යයි

3 years ago

බලන්සයක් ආදාරයෙන් ව්‍යායාම කරමින් සිටි තරුණයකු බලන්සය ලිස්සා ගොස් එහි කොටසක් ගෙලට වැදි කැපීමෙන් තරුණයකු මරණයට පත්ව ඇති බව පුත්තලම මුලස්ථාන පොලිසිය කියයි.

මෙලෙස මරණයට පත්ව ඇත්තේ ක්‍රීෂාන්තන් මෝසස් නැමති 33 හැවිරිදි තරුණයකු බව කියයි.

මෙම තරුණයා පියා ප්‍රධාන මහා මාර්ග ඉංජීනේරුවරයකු වන අතර ඔහු කිසියම් කටයුත්තක් සදහා පිටත්ව යාම හේතුවේන් පියාගේ බාල සොහොයුරාගෙ නිවසේ රදවා ගොස් සිටියදී මෙම හදිසි අනතුරට ලක්වි ඇති බව කියයි.