Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පහේ ශිෂ්‍යත්ව විභාගය ගැන විභාග කොමසාරිස්ගෙන් විශේෂ හෙළිදරව්වක්

3 years ago

පසුගිය වසර හා සැසදීමේදී මෙවර ශිෂ්‍යත්වය තුළින් දරුවන්ගේ සාධන මට්ටම ඉහළ ගොස් ඇති බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසනවා.

දරුවන්ගේ සාධනය ඉහළ යෑම හේතුවෙන් කඩයිම් ලකුණ ඉහළ ගොස් ඇති බව විභාග කොමසාරිස්වරයා පවසනවා.

ඔහු මෙම අදහස් දැක්වූයේ විශේෂ ප්‍රවෘත්ති සාකච්ජාවකට එක්වෙමිනි.

ඒ අනුව, පසුගිය වසර දෙකටම වඩා මෙවර ශිෂ්‍යත්ව දරුවන්ගේ යම් ප්‍රගතියක් වාර්තා වන බවත්, මෙය සාධනීය තත්ත්වයක් බවත්, විභාග කොමසාරිස්වරයා වැඩිදුරටත් සඳහන් කළා.