Local සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත්කිරීම සම්බන්ධයෙන් දැනුම්දීමක් 3 years ago 2022 අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මෙම මාසය තුලදී නිකුත් කිරීමට බලාපොරොත්තු වෙන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පවසනවා. ඔහු සඳහන් කළේ මේ වනවිට විභාග ප්‍රතිඵල පරිගණක ගත කිරීමේ කටයුතු මේ දිනවල සිදු කෙරෙන බවයි.
කහ ගෑස් සිලින්ඩරවල නිල් පාට ගා ජාවාරමක් කරගෙන ගිය පිය-පුතු දෙපළක් ඇතුළු 3ක් රිමාන්ඩ්! සිලින්ඩර පරණයි කියලා පේන්න සිලින්ඩරවලට ආප්ප මිශ්‍රණ හා මිරිස් හොඳිත් හලලා! (වීඩියෝ) 4 hours ago