Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පෙම්වතා තරහ වුණු දුකට පොලිස් පෙම්වතිය අධි මාත්‍රාවෙන් ඖෂධ බීලා

3 years ago

ශ්‍රී ලංකා පොලිසියේ සේවය කරමින් සිටි ආධුනික පොලිස් කොස්තාපල්වරියක් අධි මාත්‍රාවෙන් ඖෂධ පානය කිරීම නිසා රෝහල් ගත කර තිබෙනවා.

ඇය මෙලෙස සිදු කර ඇත්තේ සිය පෙම්වතා සමඟ අමනාප වීම හේතුවෙන් බවයි වාර්තා වන්නේ.

පොලිසිය පවසන්නේ ප්‍රභූ ආරක්ෂක අංශයක සේවයේ නියුතු කොස්තාපල්වරයෙකු සමඟ ඇය ප්‍රේම සබඳතාවයක් පවත්වාගෙන ගොස් ඇති බවයි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරන බවයි වාර්තා වන්නේ.