Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

“ඉන්දියාව ලෝක කුසලානය දිනුවොත් මම නිරුවතින් මුහුදු වෙරළේ දුවනවා” ලොවක් හඳුනන සුරූපි රංගන ශිල්පිනියකගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

3 years ago

2023 ක්‍රිකට් ලෝක කුසලානයේ අවසන් පූර්ව තරඟ අවසන් වී ඇති අතර අවසන් තරඟය හෙට(19) දිනයේ පැවැත්වීමට නියමිතයි.

ඒ ඉන්දියාව සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතරයි.

මේ අතර ජනප්‍රිය තෙළිඟු නිළි රේඛා බෝජ් සිය ඉන්ස්ටග්‍රෑම් පිටුවේ ආන්දෝලනාත්මක සටහනක් තබා තිබෙනවා.

‘ඉන්දියාව ලෝක කුසලානය දිනුවොත් මම විශාකාපට්නම් වෙරළේ නිරුවතින් දුවනවා’ යනුවෙන් ඇය සිය ‘ඉන්ස්ටග්‍රෑම්’ පිටුවේ සඳහන් කර ඇති බවයි වාර්තා වෙන්නේ.

මෙම සටහන දුටු බොහෝ රසික රසිකාවියන්ගෙන් ඇයට දැඩි විවේචනයක් එල්ල වී තිබෙනවා.

නමුත් එම විවේචනයන්ට පිළිතුරු දෙමින් ඇය සඳහන් කර තිබුණේ ‘මම මේක කරන්නේ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමට තියෙන ආදරය නිසා යනුවෙනි.