Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රට පුරා සන්නද්ධ හමුදා කැඳවීමට ජනපතිගෙන් ආඥාවක්

3 years ago

දිවයින පුරා සන්නද්ධ හමුදා කැඳවීමට අදාළ ආඥාවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් නිකුත් කරනු ලැබ ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන සදහන් කරයි.

හතළිස් වැනි අධිකාරියවූ මහජන ආරක්ෂක පනතේ විධිවිධාන අනුව මෙම ආඥාව නිකුත් කර ඇති බවද කථානායක මහින්ද යාපා අබේවර්ධන අද (22) දින පාර්ලිමේන්තුවේදී සදහන් කරයි.