Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

දෙසැම්බර් පාසල් නිවාඩුව සම්බන්ධයෙන් අධ්‍යාපන ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්

3 years ago

මෙවර පාසල් නිවාඩුව දෙසැම්බර් 22 ආරම්භවන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත පවසනවා.

එම නිවාඩුව පෙබරවාරි 02වැනිද‍ා දක්වා ලබා දෙන බවයි අමාත්‍යවරයා එහිදී සඳහන්කර සිටියේ.

අමාත්‍යවරයා මේ පිළිබඳව සඳහන් කර සිටියේ අද (24) පාර්ලිමේන්තුවේදීයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් ප්‍රිය හේරත් යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනුයි අධ්‍යාපන අමාත්‍යවරයා මේ පිළිබඳව සඳහන් කොට සිටියේ.