Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ලක්ෂ 6 ට වඩා වැඩි වැටුප් සහිත ඊශ්‍රායල් රැකියා සඳහා අයදුම් කිරීමට ඔබටත් අවස්ථාවක්! පුරප්පාඩු 10,000ක්!

3 years ago

ඊශ්‍රායල් කෘෂිකාර්මික රැකියා පුරප්පාඩු 10000 සදහා විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් අයදුම්පත් කැඳවා තිබෙනවා.

පහත ඇති සබැඳිය (link)ඔස්සේ ඔබට ඒ සඳහා අවශ්‍ය වන සුදුසුකම් පරීක්ෂා කර ගත හැකිය.

එම සුදුසුකම් සපුරා ඇත්නම් ඒ සඳහා ඔබට ලියාපදිංචි විය හැක.

ලියාපදිංචි වන පුද්ගලයන් සඳහා සම්මුඛ පරීක්ෂණ පිළිබඳව විදේශ සෙවා නියුක්ති කාර්යංශයෙන් පසුව දැනුම්දීමට නියමිතය.

අවශ්‍ය සුදුසුකම් පරීක්ෂා කිරීමට ලියාපදිංචි වීමට මෙතනින් පිවිසෙන්න