Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රජයේ සේවකයින්ට රුපියල් 5000ක දීමනාවක්

3 years ago

රජයේ සේවකයින් සදහා අයවැයෙන් යෝජනා කළ පඩි වැඩිවීමෙන් කොටසක් ජනවාරි මාසයේ සිට ලබා දීමට අවධානය යොමු වී තිබෙන බව වාර්තා වේ.

ඒ අනුව රුපියල් 5000ක් ජනවාරියේ සිට ලබා දීම සඳහා උත්සහ කරමින් පවතින බව රජයේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසනවා.

ජනාධිපති කාර්යාලයේ රාජ්‍ය ආදායම් ඒකකයේ 2023 අපේක්ෂිත මූල්‍ය තත්වය පිළිබද වාර්තාවේ සංඛ්‍යා දත්ත අනූව ජනවාරියේ සිටම පඩි වැඩි වීම සිදු කළ හැකි බව ද අනාවරණය වී තිබේ.