Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල නිකුත් කිරීම පිළිබඳව විභාග කොමසාරිස්ගෙන් පැහැදිලි කිරීමක්

3 years ago

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමේ කටයුතු මේ වනවිට අවසන් අදියරට පැමිණ ඇති බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර ප්‍රකාශ කළා.

ප්‍රතිඵල අද (25) නිකුත් කරන බවට සමාජ මාධ්‍ය තුළ පැතිර යන ප්‍රචාර අසත්‍ය බවයි ඔහු සඳහන් කරන්නේ.

කෙසේ වෙතත් ඉදිරි දින 4 හෝ 5 තුළ ප්‍රතිඵල නිකුත් කිරීමට අපේක්ෂා කරන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා කියා සිටියා.(source – hiru news)