Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සිනමා නිළියකට ප්‍රහාරයක්! මුහුණට බරපතළ තුවාල සිදුවෙයි!

3 years ago

දකුණු ඉන්දීය සිනමා නිළියකට එල්ල වූ ප්‍රහාරයක් පිළිබඳව ඉන්දීය මාධ්‍ය තොරතුරු වාර්තා කර ඇත.

මෙලෙස පහරකෑමට ලක්ව ඇත්තේ ජනප්‍රිය සිනමා නිළි වනිතා විජයකුමාර්ය.

මෙම ප්‍රහාරයෙන් ඇයගේ මුහුණට බරපතළ තුවාල සිදුව තිබේ.

ඊයේ මධ්‍යම රාත්‍රියේ හඳුනානොගත් පුද්ගලයෙකු මෙම ප්‍රහාරය එල්ලකර ඇති බවයි ඇය විදෙස් මාධ්‍ය වෙත පවසා ඇත්තේ.

BiggBossTamil7 රියැලිටි වැඩසටහනට අදාළ සිදුවීමක් මුල්කරගනිමින් මෙම පහරදීම සිදුකර ඇති බවට ඇය චෝදනා කර තිබේ.