Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල සැකසීම් අවසන් අදියරට

3 years ago

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ඉදිරි සතිය ඇතුළත නිකුත් කිරීමට හැකි වනු ඇති බව විභාග කොමසාරිස් අමිත් ජයසුන්දර පැවසීය.

මේ වනවිට එම කටයුතු අවසන් අදියරට පැමිණ ඇති බවයි, ඔහු සඳහන් කළේ.

2022 වසර සඳහා වන සාමාන්‍ය පෙළ විභාගය පසුගිය මැයි මස 29 වනදා සිට ජුනි මස 08වනදා දක්වා පැවැත් විය. (source – aruna)