Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

බහුකාර්ය සංවර්ධන නිළධාරීන්ගේ රැකියා පිළිබඳ තීරණයක් ගනී

3 years ago

බහුකාර්ය සංවර්ධන දෙපාර්තුමේන්තුවේ කටයුතු දෙසැම්බර් 31 දින අවසන් වීමට නියමිතය.

පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර අද පාර්ලිමේතුවේදි ප්‍රකාශ කළේ සේවයට බඳවා ගත් නිළධාරීන් දිස්ත්‍රික් ලේකම්වරුන් යටතේ සේවය ස්ථීර කිරීමට පියවර ගන්නා බවයි.