Local සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත්වන දිනය නිල වශයෙන් දැනුම්දෙයි 3 years ago සාමාන්‍ය පෙළ ප්‍රතිඵල දින දෙක තුනක් ඇතුළත නිකුත් කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පවසයි. කොළඹ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.
කහ ගෑස් සිලින්ඩරවල නිල් පාට ගා ජාවාරමක් කරගෙන ගිය පිය-පුතු දෙපළක් ඇතුළු 3ක් රිමාන්ඩ්! සිලින්ඩර පරණයි කියලා පේන්න සිලින්ඩරවලට ආප්ප මිශ්‍රණ හා මිරිස් හොඳිත් හලලා! (වීඩියෝ) 6 hours ago