Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

දේවගැති ජෙරම් ප්‍රනාන්දු දිවයිනට

3 years ago

ආගමික අසමගියක් ඇතිවන ආකාරයේ ප්‍රකාශ සිදුකිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති දේවගැති ජෙරම් ප්‍රනාන්දු දිවයිනට පැමිණ ඇති බව වාර්තා වනවා.

ඔහු අද (29) අලුයම කටුනායක ගුවන් තොටුපොළ ඔස්සේ දිවයිනට පැමිණ තිබේ.

අධිකරණය විසින් ලබාදී ඇති නියෝගයක් මත ඔහු පැය 48ක් ඇතුළත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබාදීමට නියමිතව ඇත.