Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

උසස් පෙළ උත්තර පත්‍ර පරීක්ෂාවට අයදුම්පත් කැඳවයි

3 years ago

2023 (2024) වර්ෂය සඳහා අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා උත්තර පත්‍ර ඇගැයීම් පරීක්ෂකවරුන්ගේ අයදුම්පත් කැඳවීම ආරම්භකර තිබෙනවා.

ඒ අනුව නොවැම්බර් (28) සිට මෙම අයදුම්පත් කැඳවීම ආරම්භ කළ බවයි විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන්කර සිටියේ.

මෙම අයදුම්පත් කැඳවීම දෙසැම්බර් 19 වැනිදා දක්වා මාර්ගගත ක්‍රමය මඟින් සිදු කිරීමට නියමිතයි.

https://onlineexams.gov.lk/eic , උත්තර පත්‍ර ඇගැයීම් කටයුතු සඳහා පරීක්ෂකවරුන්ට අයදුම් කිරීමට හැකියාව පවතිනවා.

උසස් පෙළ විභාගය 2024 ජනවාරි මස 04 වැනිදා පැවැත්වීමට නියමිතයි.