Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

දෙසැම්බර් දීර්ඝ සතිඅන්ත නිවාඩුවට විනෝද ගමන් යන්න විශේෂ දුම්රිය සේවා රැසක්! කාලසටහන මෙන්න!

3 years ago

ලබන දෙසැම්බර් මාසයේ දීර්ඝ සති අන්ත නිවාඩුව හා පාසල් නිවාඩුව වෙනුවෙන් විශේෂ දුම්රිය දෙපාර්තතමේන්තුව විසින් විශේෂ දුම්රිය කිහිපයක් ධාවනයට එක් කිරිමට නියමිතව තිබේ.

ඒ අනුව කොළඹ කොටුව සිට බදුල්ල හා කන්කසන්තුරය දක්වාත් මහනුවර සිට බදුල්ල දක්වාත් මෙම විශේෂ දුම්රිය ධාවනයට එක් කිරීමට නියමිතයි.

දෙසැම්බර් මාසයේ දීර්ඝ සති අන්තය 23 සෙනසුරාදා, 24 ඉරිදා, 25 සඳුදා (නත්තල), 26 අඟහරුවාදා (උදුවප් පොහොය) යෙදී තිබේ.

දුම්රිය කාල සටහන පහත පරිදි වෙයි.