Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

තාවකාලිකව ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉවත්වීමට විරාට් කෝලි අවසර ඉල්ලයි

3 years ago

ඉන්දීය සුපිරි පිතිකරු විරාත් කෝලි ක්‍රිකට් ක්‍රීඩාවෙන් සුළු කාලයකට ඈත් වීමට අවසර ඉල්ලා ඇති බව වාර්තා වෙයි.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ විරාත් කෝලි විසින් මාසයකට ආසන්න කාලයක් සඳහා මෙම ඉල්ලීම ඉන්දීය ක්‍රිකට් ආයතනය වෙත යොමුකර ඇති බවයි.

කෙසේනමුත් කෝලි වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ තමන් දෙසැම්බර් මස 26 සිට නැවත සිය කණ්ඩායම සමග එක්වන බවයි.