Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

තරුණ තරුණියන්ගේ ජපන් රැකියා සිහිනය ඉටු කරගැනීමට රජයෙන් අවස්ථාවක්

3 years ago

අද (01) සිට මෙරට තරුණ තරුණියන්ට ජපානයේ ඉදිකිරීම් ක්ෂ්‍රේත්‍රයේ රැකියා අවස්ථා හිමිවී ඇති බව කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසයි.

ඒ ජපන් භාෂා ප්‍රවීණතාවයට යටත්වයි.

මීට අදාළ විභාග කටයුතු අද සිට ආරම්භ වන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.