රථ වාහන වැරදි සම්බන්ධයෙන් පොලිසිය මඟින් නිකුත් කරනු ලබන දඩ පත්‍රිකා ගෙවීම සහ අනෙකුත් තැපැල් කටයුතු සඳහා බස්නාහිර පලාතට අයත් තැපැල් කාර්යාල කිහිපයක් පැය 24 පුරා විවෘතව තබන බව නියෝජ්‍ය තැපැල්පති පවසනවා.
ඒ අනුව මෙම තැපැල් කාර්යාල පය 24 පුරා ක්‍රියාත්මක වෙනවා.
බොරැල්ල
වැල්ලවත්ත
හැව්ලොක් ටවුන්
දෙහිවල
මොරටුව
පානදුර
කළුතර
කොටහේන කොම්පඤ්ඤවීදිය බත්තරමුල්ල
ගල්කිස්ස
නුගේගොඩ සීතාවකපුර
සීතාවකපුර

