Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පාතාලයේ සෙල්ලම් ඉවරයි! දේශබන්දු වැඩ පෙන්වන්න සැරසෙයි!

3 years ago

පාතාලය මර්ධනය වෙනුවෙන් පැහැදිලි වැඩපිළිවෙලක් සහ සැලැස්මක් ඇති බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පැවසීය.

දැනටමත් එම වැඩපිළිවෙල ආරම්භකර ඇති බව සඳහන් කළ වැඩබලන පොලිස්පතිවරයා එහි ප්‍රතිඵල ඉදිරියේ දී දැකගත හැකි බව ඔහු සඳහන් කළේය.

අද (02) පෙරවරුවේ දළදා මාලිගාව වැඳපුදා ගැනීමට පැමිණි අවස්ථාවේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් වැඩබලන පොලිස්පතිවරයා මේ බව පැවසුවේය.