Local නව පත්වීම් දෙකක් 3 years ago වෛද්‍ය සැපයුම් අංශය සඳහා නව පත්වීම් දෙකක් සිදු කර තිබේ. එහි වැඩබලන අධ්‍යක්ෂවරයා ලෙස දේදුනු ඩයස් මහතා පත් කර ඇත. වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා ලෙස පත් කර ඇත්තේ, සුදත් ධර්මරත්න මහතායි. සෞඛ්‍ය අමාත්‍යාංශය මේ බව නිවේදනය කර තිබේ.
කහ ගෑස් සිලින්ඩරවල නිල් පාට ගා ජාවාරමක් කරගෙන ගිය පිය-පුතු දෙපළක් ඇතුළු 3ක් රිමාන්ඩ්! සිලින්ඩර පරණයි කියලා පේන්න සිලින්ඩරවලට ආප්ප මිශ්‍රණ හා මිරිස් හොඳිත් හලලා! (වීඩියෝ) 4 hours ago