Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පාසල් නිළ ඇඳුම් හා පෙළපොත් ලබාදීම සම්බන්ධයෙන් දැනුම්දීමක්

3 years ago

ලබන වසරේ පාසල් ආරම්භයට පෙර සියලුම සිසුන්ට නිල ඇදුම් සහ පෙළ පොත් බෙදා දීම අවසන් කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් පවසනවා.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ මල්වතු මහානායක හිමියන් බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමන්.

අමාත්‍යවරයා මින් පෙර සඳහන් කළේ පෙර වර්ෂයට සාපේක්ෂ ව අඩු වියදමකින් මෙන්ම කල්වේලා ඇති ව පෙළ පොත් මුද්‍රණය කිරීමට මෙවර හැකියාව ලැබී තිබෙන බවත් එමගින් රුපියල් මිලියන 4,000ක් රජයට ඉතිරි කර දීමට හැකි වූ බවයි.