Sport උපුල් තරංගට ක්‍රිකට් තේරීම් කමිටුවේ ලොකු පුටුවක් 3 years ago හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග යටතේ ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවක් පත්කිරීමට තීරණය කර ඇති බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසනවා. අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද දින පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.
කහ ගෑස් සිලින්ඩරවල නිල් පාට ගා ජාවාරමක් කරගෙන ගිය පිය-පුතු දෙපළක් ඇතුළු 3ක් රිමාන්ඩ්! සිලින්ඩර පරණයි කියලා පේන්න සිලින්ඩරවලට ආප්ප මිශ්‍රණ හා මිරිස් හොඳිත් හලලා! (වීඩියෝ) 9 hours ago