Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

sri lanka police

ජීවිතය එපා වුණ පොලිස් පරීක්ෂක රාජකාරි ගිනි අවියෙන් සිය දිවි නසාගනී

3 years ago

පෑලියගොඩ අධිවේගී මාර්ග හුවමාරුවේ ඊයේ (05) රාත්‍රියේ රාජකාරියේ නිරතව සිටි උප පොලිස් පරීක්ෂකවරයෙකු සියදිවි නසාගෙන තිබෙනවා.

ඔහු අද (06) උදෑසන 6.30- 7.00 අතර කාල සීමාව තුලදී මෙසේ සියදිවි නසාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති උප පොලිස් පරීක්ෂකවරයාගේ වයස අවුරුදු 54කි.

සිය රාජකාරී ගිනි අවියෙන් ඔහු මෙලෙස වෙඩිතබාගෙන ඇති බවටයි තොරතුරු වාර්තා වෙන්නේ.

ATTENTION : ඔබත් මානසික තැවුලකින්ද ? අමතන්න – 1926 / 1933