Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ෂීසෙල්ස් රාජ්‍යයේ දැවැන්ත පිපිරීමක්! වහාම හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කරයි!

3 years ago

සීෂෙල්ස් රාජ්‍යයේ සිදුවූ විශාල පිපිරීමක් හේතුවෙන් එහි හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබේ.

වැඩිදුරටත් විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තාකරන්නේ එරට කර්මාන්ත කලාපයක ඇති පුපුරණ ද්‍රව්‍ය ගබඩාවක මෙම පිපිරීම සිදුව ඇති බවටය.

මේ හේතුවෙන් දැඩි අලාභහානි සිදුව ඇති බව ද එම වාර්තා වැඩිදුරටත් වාර්තා කර තිබේ.