Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

විදුලිය යථා තත්ත්වයට පත් කිරීම පිළිබඳව දැනුම්දීමක්

3 years ago

කොත්මලේ සිට බියගම දක්වා වන සම්ප්‍රේෂණ මාර්ගයේ ඇතිවූ බිඳවැටීමක් හේතුවෙන් අද (09) දිනයේ දිවයින පුරා විදුලි බිඳ වැටීමක් සිදුවිය.

අද පස්වරු 5ට පමණ එම විදුලි සැපයුම බිඳවැටීම සිදුවී ඇති බව වාර්තා වෙයි.

එය යථා තත්ත්වයට පත්කිරීමට පැය 02කට ආසන්න කාලයක් ගතවනු ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරයි.

කෙසේවෙතත් ලංකා විදුලිබල මණ්ඩලය පවසන්නේ විදුලි සැපයුම මේ වනවිට ප්‍රදේශ කිහිපයක යථා තත්ත්වයට පත්කර ඇති බවය.

UPDATE : විදුලිය යථා තත්ත්වයට පත්කිරීම පිළිබඳ දැනුම්දීමක්