හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා කැනඩාවේ ක්‍රිකට් පුහුණු පාසලක් සඳහා එක්වීමේ සූදානමක් පවතින බව ක්‍රිකට් ආරංචිමාර්ග පවසනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා එතුමාගේ සේවය දිගින් දිගටම ලබා නොගැනීම හේතුවෙන් මෙම තීන්දුව ගැනීමට නියමිත බව වැඩිදුරටත් වාර්තා වෙයි.
හිටපු අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් හිටපු ක්‍රීඩා ඇමති රොෂාන් රණතිංග ක්‍රිකට් සඳහා අතුරු පාලක මණ්ඩලයක් පත්කළ ද පැය 24 ක් ඇතුළත එළියට දැමීමට කටයුතු කිරීම නිසා එතුමා කලකිරීමකින් පසුවන බවයි පසුවන බවයි එම ආරංචිමාර්ග වැඩිදුරටත් පවසන්නේ.

