Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සිංහයෙකු සමඟ සෙල්ෆි ගැනීමට ගිය තරුණයෙකුට පහර දීමකින් බරපතළ තුවාල

3 years ago

පාකිස්තානයේ පන්ජාබ් පළාතේ සත්වෝද්‍යානයක දී සිංහයෙකුගේ පහරදීමකින් තරුණයෙකු තුවාල ලබා තිබේ.

අදාළ තරුණයා සිංහයා රඳවා සිටි කූඩුව ළඟට ගොස් සෙල්ෆි ඡායාරූපයක් ලබා ගැනීමට උත්සාහ කිරීමේ දී සිංහයාගේ පහරකෑමට ලක් ව ඇති බව විදෙස් මාධ්‍යය වාර්තා කර ඇත.

තුවාල ලැබූ තරුණයා රෝහල්ගත කර ඇති අතර, ඔහුගේ තත්ත්වය බරපතළ බව වාර්තා වේ.

පහරකෑමට ලක්ව ඇත්තේ, 20 හැවිරිදි තරුණයෙකි.