Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අධිවේගයේ රිය ධාවනය කරන රියදුරන්ට පණිවුඩයක්

3 years ago

අධිවේගී මාර්ගයේ වාහන ධාවනයේ දී මීටර් 50ක පරතරයක් තබාගෙන වාහන ධාවනය කරන ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් සිදු විය හැකි අනතුරු වළක්වා ගැනීම සඳහා මෙම ඉල්ලීම සිදු කර ඇති බව සඳහන්ය.

එම අනතුරු ඇඟවුම් නිවේදන විද්‍යුත් පූවරැ මඟින් ප්‍රදර්ශනය කිරීමට ද කටයුතු යොදා ඇති බව වාර්තා වේ.

මේ අතර, අඳුරු සහිත කාලගුණයක් ඇති බැවින් තම වාහනයේ ඉදිරිපස විදුලි ලාම්පු දල්වා ධාවනය කරන ලෙස ද අධිවේගී මාර්ග රථවාහන පොලීසිය රියදුරන්ට දන්වා ඇත.