Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

2024 පාසල් නිවාඩු දින පිළිබඳ අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්

3 years ago

ලබන 2024 වර්ෂයට අදාළව පාසල් පැවැත්වෙන ආකාරය පිළිබඳ අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ දැනුම්දීමක් කරමින් නිවේදනයක් නිකුත් කර තිබේ.

එහි දැක්වෙන්නේ 2024 උසස් පෙළ විභාගය නොවැම්බර් මාසයේදීත්, 2024 වර්ෂයට නියමිත සාමාන්‍ය පෙළ විභාගය 2025 වසරේ මුල් භාගයේදීත් පැවත්වීමට නියමිත බවයි.

එම නිවේදනය පහත පරිදි වේ.