Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මිලියන 30කගේ gmail ගිණුම් පිළිබඳව google සමාගමෙන් තවත් තීරණයක්

3 years ago

Google පරිශීලකයින්ට බලපෑම් ඇති කළ හැකි Cookies එළඹෙන ජනවාරි 04 වෙනිදා සිට ක්‍රමානුකූලව ඉවත් කිරිමට Google සමාගම තීරණය කර තිබේ.

ඒ අනුව Google පරිශීලනය කරන මිලියන 30ක ජනතාව සඳහා මෙසේ Cookies අක්‍රිය වේ.

මෙම Cookies භාවිත කර ඇති බවට සඳහන් වන්නේ, Google එහි Chrome බ්‍රවුසරයේ පරිශීලකයන්ගේ හැසිරීම් නිරීක්ෂණය කිරීමට සහ දත්ත එක්රැස් කිරීම සඳහාය.