Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පොලිස් ජීප් රියක් සමුපකාර වෙළඳසැලකට කඩා වදී

3 years ago

පුත්තලම-කොළඹ ප්‍රධාන මාර්ගයේ ඉන්ධන පිරවුම් හලක් ආසන්නයෙන් හැරවීමට උත්සාහ කිරීමේදී පාලනය කරගැනීමට නොහැකිවූ පොලිස් ජීප් රථයක් සමුපකාර වෙළඳසැලකට කඩාවැදී තිබෙනවා.

මෙම අනතුරෙන් සමුපකාර වෙළඳසැලට දැඩි අලාභහානි සිදුව ඇති බවයි වාර්තා වෙන්නේ.

කෙසේවෙතත්, මෙම අනතුරෙන් පුද්ගලයන් කිසිවකුටත් හානියක් සිදුව නැහැ.

සිද්ධිය සම්බන්ධයෙන් පුත්තලම පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.