Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

විදුලිය සහ ඛනිජතෙල් ගැන අති විශේෂ ගැසට් නිවේදනයක්

3 years ago

විදුලිය සහ ඛනිජතෙල් අත්‍යවශ්‍ය සේවා බවට පත්කරමින්, ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නියෝගයෙන් අතිවි⁣ශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ ජනාධිපති ලේකම් ඊ.එම්.එස්.බී ඒකනායක මහතාගේ අත්සනින් යුතුවයි.

අදාළ සම්පූර්ණ ගැසට් නිවේදනය පහතින්.