අ.පො.ස උසස් පෙළ විභාගයට පෙනී සිටින අයදුම්කරුවන්ට විභාග ප්‍රවේශ පත්‍රයේ විෂය, මාධ්‍ය, උපන් දිනය සහ නම මාර්ගගතව සංශෝධනය කර ගැනීමට දුන් කාලය දීර්ඝ කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
මෙලෙස දෙසැම්බර් 22 මධ්‍යම රාත්‍රිය දක්වා දීර්ඝ කර ඇති බවයි වාර්තා වන්නේ.

