Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ශ්‍රී ලාංකික බිරිඳ පහරදෙන බව පවසමින් විදේශික සැමියා පොලිසි ගිහින්

3 years ago

සිය බිරිඳ විසින් තමාට පහර දෙමින් හිරිහැරකරන බව සඳහන් කරමින් සැමියෙකු පොලීසියට පැමිණිල්ලක් කර තිබේ.

මෙම සිදුවීම වාර්තා වන්නේ නොච්චියාගමිනි.

මෙරට කතක් සමඟ විවාහ වී සිටින 59 හැවිරිදි සයිප්‍රස් ජාතිකයෙකු විසින් මෙම පැමිණිල්ල පොලීසිවට කර ඇත්තේ පසුගිය 16 වනදා සවස් කාලයේදීය.

මෙම විදේශිකයාට පහරදී ඇති බිරිඳ 38 හැවිරිදි තැනැත්තියකි.

ඇය සයිප්‍රසයේ සේවයේ නිරතව සිටියදී දැන හදුනාගෙන විවාහ වී සිටින බව සඳහන්ය.