Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඉටුකම නවතා දැමීමට තීරණය කරයි

3 years ago

ජනාධිපති කාර්යාලය විසින් කොවිඩ් වෛරස ව්‍යාප්තිය පැවති අවධියේ ඒ සම්බන්ධව දැනුවත් කිරීමට සහ අරමුදල් රැස් කිරීමට භාවිතා කළ (itukama.lk) වෙබ් අඩවිය තවදුරටත් පවත්වාගෙන නොයාමට තීරණය කර ඇත.

ඒ අනුව තවදුරටත් පැරණි දැන්වීම් සහ අරමුදල් වාර්තා පමණක් මෙම (itukama.lk) වෙබ් අඩවියෙහි සංරක්ෂණය වී පවතින බවද ජනාධිපති කාර්යාලය සියලු ජනතාවට දැනුම්දීමක් කරයි.

වෙබ් අඩවි නාමය වෙනත් කිසියම් හෝ පාර්ශ්වයන් වෙතින් ලබාගෙන අවභාවිතා කිරීමට හැකියාවක් පවතින බැවින් ඒ සම්බන්ධයෙන් අවධානයෙන් සිටින ලෙසද ජනතාවට දැනුම් දෙයි.