Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ලොව පුරා කොවිඩ් ආසාදිතයින් වාර්තා වීම සීඝ්‍රයෙන් ඉහළට

3 years ago

ගෝලීයව වාර්තා වන කෝවිඩ් රෝගීන් සංඛ්‍යාව ගත වූ මාසය තුළ සියයට 52කින් ඉහළ ගොස් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

ඒ අනුව ගත වූ සති 04 තුළ කෝවිඩ් රෝගින් 850,000ක ප්‍රමාණයක් ගොලීය වශයෙන් වාර්තා වී ඇති බව එම සංවිධානය පවසයි.

එමෙන්ම අදාළ කාලය තුළ කෝවිඩ් රෝගය හේතුවෙන් ලොව පුරා පුද්ගලයන් 3,000ක පමණ පිරිසක් මිය ගොස් ඇති බව ද ඔවුන් පෙන්වා දී ඇත.