Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රට පුරා ළමුන් හා වැඩිහිටියන් අතර පැතිර යන වෙරසය සම්බන්ධයෙන් දැනුම්දීමක්

3 years ago

මේ දිනවල වැඩ සහ ළමුන් අතර පැතිර යමින් පවතින ඉන්ෆ්ලුවෙන්සා වෛරසය සම්බන්ධ අදහස් දක්වමින් පවුල් වෛද්‍ය විද්‍යා විශේෂඥ මල්කාන්ති ගල්හේන සඳහන් කරන්නේ මෙම වයිරසය ආසාදනය වූ පුද්ගලයන්ට වෙනත් ඉන්ෆ්ලුවෙන්සා වයිරස ආසාදනය වූවාට වඩා ශරීරයට වේදනාවක් ඇතිවන බවය.

විශේෂයෙන් වයස අවුරුදු 65ට වැඩි පුද්ගලයන් සහ ශ්වසන රෝග ඇති පුද්ගලයන් මෙම වයිරසය වැලඳී ඇත්නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවන ලෙසට ඇය වැඩිදුරටත් දැනුම් දෙනවා.

එසේම මෙම වයිරසය වැලඳුනු පුද්ගලයකුගෙන් දින දෙකක පමණ කාලයක් තුළ එම වයිරසය තවත් අයකුට සමීප ආශ්‍රයකින් වැලඳිය හැකි බව ඇය සඳහන් කළාය.