Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඉන්දියාවම වසඟයට ගනිමින් රියැලිටි කිරුළ ජයගත් කිල්මිෂා මහත් හරසර මැද දිවයිනට! පිළිගැනීමට විශාල ජනතාවක්! (ඡායාරූප)

3 years ago

ඉන්දීය Zee Tamil රූපවාහිනී නාලිකාව විසින් සංවිධානය කළ මෙම little champs 2023 තරගාවලියේ අවසන් තරගයෙන් ජයගත් කිල්මිෂා අද (28) යළි මෙරටට පැමිණ තිබෙනවා.

ඉන්දියාවේ චෙන්නායි ගුවන්තොටුපොළෙන් යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත කිල්මිෂා ඇතුළු පවුලේ පිරිස පැමිණ ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

කිල්මිෂා පිළිගැනීමට විශාල පිරිසක් ගුවන්තොටුපළට පැමිණ සිටියා.