දැනට නතර කර ඇති පළාත් පාලන ආයතනවලින් සිදුවූ සංවර්ධන කටයුතු ලබන වසරේ සිට යළි අරඹන බව පළාත් සභා හා පාළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර පවසනවා.
ඔහු සඳහන් කළේ පළාත් පාලන ආයතනවල කොන්ත්‍රාත් පදනම මත සිටින සේවකයින් ස්ථිර කිරීමට ද කටයුතු කරන බවයි.
මේ අතර බහුකාර්ය පත්වීම් ලැබූ කාර්්‍යසාධන නිලධාරීන් 30,000 කට ආසන්න පිරිසක් ස්ථිර කිරීම ජනවාරි මුල් සති දෙක තුළ ආරම්භ කරන බව ඔහු පැවසීය.

